Friends talking in a café

දේවල් සිදු කර ගන්න, වැඩියෙන් ලබන්න විනෝදය, සහ නිරතුරුව රැඳී සිටින්න

Woman using a touch screen on her laptop

දේවල් ඉටු කර ගන්න

ඔබට ඔබගේ උපාංගය මත සමමුහුර්ත කිරීමට අවශ්‍ය සියලු දේ තබා ගැනීමට Microsoft සමඟ ඇතුළු වන්න. Office Online, Outlook, Skype, OneNote, OneDrive සහ තවත් දේ වෙත නොමිලේ ඇතුළු වන්න.

සිය අතෙහි පාලකයක් තබාගෙන ඔහුගේ උකුළු පරිගණකයේ Xbox Live ක්‍රීඩා කරමින් සිටින පිරිමි ළමයා

තවත් විනෝදය ලබන්න

Xbox Live සහ Windows ගබඩාව සමඟ ඔබගේ ලැදියාවලට පුද්ගලායන කළ හොඳම විනෝදාස්වාදය ලබන්න. ඔබ Microsoft සමඟ ඇතුළු වන විට ඔබගේ ප්‍රියතම ක්‍රීඩා, යෙදුම්, සංගීතය, චිත්‍රපටි සහ තවත් දේ ලෙහෙසියෙන් සොයා ගන්න.

සිනාසෙන කාන්තාව සහ ඇගේ දරුවා

නිරතුරුව රැඳී සිටින්න

එය කාර්ය හෝ ක්‍රීඩා වුවත්, වැඩියෙන්ම වැදගත් අය හා සම්බන්‍ධිතව සිටීමට ඇතුළු වන්න. සියල්ල නොමිලේ Skype ඔස්සේ HD වීඩියෝ ඇමතුම් සහ පණිවුඩ ලබන්න, Outlook සමඟ ඔබගේ ලද පණිවුඩ පාලන කරන්න.

කඳුවැටියක් මුදුනට නඟින මිනිසා

ලෙහෙසි සහ පුද්ගලායන කළ

ඔබගේ වැදගත් ගොනු සැමවිටම අතේ ඇති අතර ඔබගේ ගිණුම් පසුතල ඔබගේ උපාංග ඔස්සේ සමුමුහුර්ත වේ. ඔබ Microsoft සමඟ ඇතුළු වන විට දේවල් ලෙහෙසියෙන් තබා ගන්න.

රාත්‍රී ආහාර මේසයක් වටා ඉඳ ගෙන සිටින පවුල.

වැඩිදියුණු කළ ආරක්‍ෂාව

කරදර රහිත සාප්පු සවාරිය, උසස් රහස්‍යතා ප්‍රතිපත්ති, සක්‍රීය වළාකුළු උඵස්ථය, සහ අපගේ ජගත් මට්ටමේ ආරක්‍ෂාව අත්විඳින්න.

ඔබ ආරම්භ කිරීමට සූදානම්ද?

MICROSOFT සමඟ ඇතුළු වීමට මෙහි ක්ලික් කරන්න

*Microsoft Rewards සියලු වෙළඳපොළවලදී ලද නොහැක.